කුම්භ


පිනට දහමට වැයවීම් යෙදෙන දිනයකි. නීති ප‍්‍රශ්නයකින් ජය හිමිවේ. පවුලේ කෙනෙකු පිළිබඳ සතුටුදායක පුවතක් අසන්නට ලැබෙන අතර, අවිවේකී දිනයකි.