කුම්භ


බලාපොරොත්තු රැසක් ව්‍යර්ථ වී යන බව පෙනේ. දවසේ කටයුතු වල වෙනසක් සිදුවේ. ක්‍ෂණික තීරණ මත ගැටලූ රැසකට මුහුණ පෑමට සිදුවන අතර මිශ‍්‍රඵල සහිත දිනයකි.