බාල වයස්කාර දරු දැරියන්ගේ අසභ්‍ය දර්ශන ඇතුළත් වෙබ් අඩවි 51 ක් තහනම් කිරීම සදහා කඩිනමින් නීතීපති උපදෙස් ලබාගෙන ලබන අප්‍රේල් 03 වැනි දින අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස බත්තරමුල්ල ළමා අධිකරණ මහේස්ත්‍රාත් එම්.එම් ජයසේකර මහත්මිය අද (07) ජාතික ළමාආරක්ෂක අධිකාරියට නියෝග කළාය.
මෙම වෙබි අඩවි ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වෙතියි සොයා ගෙන ඇත.