කෑමට නුසුදුසු කරවල කිලෝ 2000ක් පිටකොටුව හතරවැනි හරස් විදියේ වෙළෙඳ සලකින් සොයා ගත් බව පාරිභෝගික අධිකාරිය කියයි. අයිතිකරුට එරෙහිව නඩු පැවැරීමට යයි.