කුණු අල වළදමයි


දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ දී අත්අඩංගුවටගත් කුණු අර්තාපල් තොගය විනාශ කරන ලෙස දඹුල්ලමහේත්‍රාත් සනත් මොරවක මහතා දඹුල්ල මහා නගර සභාවේ සෞඛ්‍ය පරීක්ෂක ඒ.එම්.ඒ අත්තනායක මහතාට නියෝග කෙළේය.