කුණු අල වතුකරයටත් යවයි


නරක්වූ අර්තාපල් කිලෝ පන්සීයක් විකිණීම සඳහා තෝරද්දී අත්අඩංගුවට ගත් බව ගිනිගත්හේන ප‍්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය අධිකාරී කාර්යාලය කියයි.