මහනුවර කුණ්ඩසාලේ කෘෂිකර්ම අයත් වුයේ අභ්‍යන්තර ගුවන් තොටක් ඉදිකිරීමට යතියි කියමින් එහි සිසුහු ආදී සිසුහුද අනෙකුත් කෘෂිකර්ම විද්‍යාල සිසුහුද කෘෂිකර්ම විද්‍යාලභූමියේ සිට පා ගමනින් මහනුවර ප‍්‍රධාන මාර්ගයට පැමිණ පල්ලේකැලේ මධ්‍යම පළාත් සභා මංසන්ධිය ඔස්සේ වරාපිටිය කෘෂිකර්ම හන්දියට උද්ඝෝෂණයක් පැවැත්වූහ. රජය කියනුයේ එවැනි තීරණයක් ගෙන නැති බවය.
