කුණ අල හොඳ අල සමග අසුරයි


ගලේවෙල පුවක්පිටිය වේරගලවත්ත ප්‍රදේශයේ ස්ථාන දෙකක තිබී තවත් මිනිස් පරිභෝජනයට නුසුදුසු අර්තාපල් අල කිලෝ 10000ක් සමග සැකපිට දෙදෙනෙක් මාතලේ පාරිභෝගික අධිකාරිය සහ පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.

කුණු අල අලුත් බෑග්වලට අසුරා යළි වෙළෙඳපොළට එවීමට ගත් උත්සහාය වැරැදී ගියේ ලංකාදීපයට ලැබුණු තොරතුරක් අනුවය.

ලංකාදීප පත්‍රයට ලැබුණු තෙරතුරක් අනුව පාරිභෝගික අධිකාරය හා ගලේවෙල පොලිසිය සමග එහි ගියේය. කැලෑවක් වැනි ස්ථානයක මේ ස්ථානය පිහිටියේය.