කුඩුකාරයෝ පළි ගනිති


රත්මලානේ වෙළෙන්දකු නාඳුනන පිරිසක් විසින් අද අලුයම කපා කොටා මරා දමා ඔහුගේ බිරියටද බරපතළ තුවාල සිදුකර ඇතැයි කලුබෝවිල රෝහල් ආරංචි මාර්ග කියයි. මත්කුඩු ජාවාරම්කරුවන් මේ අපරාධය පිටුපස සිටිතියි පොලීසිය සැක කරයි.