කුඩුකාරයා පෝරකේට


හෙරොයින් ග‍්‍රෑම් 10.8ක් ළඟ තබාගත් කුඩු වෙළෙන්දකුට කොළඹ මහාධිකරණ විනිසුරු පද්මන් සුරසේන මහතා මරණ දඬුවම නියම කෙළේය. කොළඹ බ්ලූමැන්ඩල්හි සන්දනම් ගනේෂන් 2009 දී මේ සිද්ධියට අසුවිය.