කුඩුකාරයා දිවි ඇති තෙක් හිරේ


හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 174ක් ළඟ තබාගෙන ජාවාරම් කළැයි ජනක ප්‍රසන්න නම් පුද්ගලයකුට කොළඹ මහාධිකරණ විසිනුරු ලලිත් ජයසූරිය මහතා ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කළේය.