කුඩු රජෙක් අල්ලයි
ක්ෂණිකව වෙනස් කළ හැකි අංක තහඩු සහිත යතුරු පැදියකින් ගොස් දඹුල්ල, කැකිරාව, මාතලේ ආදී පෙදෙස්වලට කුඩු බෙදා හරිමින් තවත් අපරාධ රැසකට සම්බන්ධ බව කියන පාතාල සාමාජිකයකු මාතලේ කොට්ඨාස බුද්ධි අංශයෙන් සැකපිට අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
ව්‍යාපාරිකයකුගේ පුතෙක් වන ඔහු පසුපස පොලීසිය තුන්මාසයක් තිස්සේ ඔත්තු බලා ඇත.
දඹුල්ලේ පදිංචිකරුවෙකු වන ඔහුගේ වයස අවුරුදු 24කි.

