කුඩු ගිල්ල පාකිස්තානුවෝ මීගමු රෝහලේ
හෙරෝයින් මත්කුඩු ගුලි ගිල කටුනායකින් මෙරටට ආ පාකිස්තානුවන් තිදෙනකු ගුවන්තොටුපළ මත්ද්‍රව්‍ය කාර්යංශය මගින් සැකපිට ප්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගත් බව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ නියෝජ්‍ය පොලිස්පති රවි විජය ගුණවර්ධන මහතා කියයි.
හෙරොයින් ගුලි ඉවතට ගැනීම සඳහා මීගමුව රෝහලට ඇතුලත් කරනු ලැබූ ඔවුන් මේ වන විට ගුලි 146ක් එළියට දමා ඇත.

