කුඩු කල්ලියක්ම චෙන්නායි නුවරදී දැලේ
ඉන්දීය රුපියල් දස කෝටියක් වටිනා කිලෝ ග්‍රෑම් 6.6 ක හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් භාර ගැනීමට ඉන්දියාවේ චෙන්නායි මධ්‍යම දුම්රිය පොළට පැමිණි ශ්‍රී ලාංකික ජාවාරම්කරුවෙක් ද කතුන් දෙදෙනකු ඇතුළු සිව් දෙනෙක් ද සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ.

