කුඩු කතට පොලිස් කූඩුවේදී විලිරුදාව.
හෙරොයින් මත්කුඩු සමග සැකපිට අත්අඩංගුවට ගත් රන්මලානේ ගැබිනි මවක ගල්කිස්ස පොලිස් සිරමැදිරියේදී විලිරුඳාව සෑදී කළුබෝවිල රෝහලට ඇතුළු කිරීමෙන් පසුව දරුවකු බිහි කළාය.
ගල්කිස්ස ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් නිරෝෂා ප‍්‍රනාන්දු මහත්මිය රෝහලට ගොස් ඇය ශරීර ඇපමත මුදාහරින ලෙස නියෝග කළහ.

