කුඩු ඇදලා දිවි තෙක් හිරේ


1999දී හෙරොයින් ග‍්‍රෑම් 52ක් ළඟ තබා ගත් සිවු දෙනකුගේ නඩු විභාගය කොළඹ මහාධිකරණයේදී අද අවසන් වූයේ සිවු දෙනෙකුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම මෙනි. ගුරුසාමි රාමලිංගම්, ඇන්ටන් ඇලෙක්සැන්ඩර්, අබ්දුල් හමීඞ් හා මුත්තු ආනන්දන්ට විනිසුරු ලලිත් ජයසිංහ මහතා එම දඬුවම් පැනැවීය.