කුඩු අදින්න උදව් දීලා හිරබත් කති


ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට මත් ද්‍රව්‍ය රැගෙන ආ පිරිසකට ආධාර දුන් ශ්‍රී ලංකිකයකුට වසර 20ක් ද තවත් ලාංකිකයන් දෙදෙනකුට වසර 10 බැඟින් සිර දඬුවම් ඉන්දියාවේ චෙන්නායි අධිකරණයකින් නියම විය. ශ්‍රී ස්කන්ධරාජා (38) නැමති ලාංකිකයාට රංගනාදන් ප්‍රභාකරන් සහ එන්. කන්දීපන් ඔවුහුය.