කුකුළු හිමියාගේ ගල් පහරින් අසල්වැසියා මරුට
එක් ගෙදරක කුකුළන් තවත් ගෙදරකට ගියැයි ඇතිවූ ආරවුලක් දුරදිග ගොස් කුකුළු හිමියා විසින් එල්ල කළ ගල් පහරින් අසල්වැසියා මියගිය බව අලවතුගොඩ පොලීසියට පැමිණිලි කර ඇත.
කුකුළන් අයිතිකරු අත්අඩංගුවට ගැනීමට නියමිතය.

