කීරිය ගහෙන් ග‍්‍රාමසේවක අමාරුවේ.
කීරිය ගසක් අනවසරයෙන් කැප්පවූ කතකට එරෙහිව නඩු නොපැවැරීම සඳහා රුපියල් 10000 ක අල්ලසක් ගත් බව කියන ග‍්‍රාම නිලධාරියෙක් කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් රශ්මි සිංගප්පුලි මහතා විසින් ලබන 30 වැනිදා තෙක් රිමාන්ඞ් කරනු ලැබීය.
ආර්.එම්. කරුණාසේන ඔහුය.

