කිහිලිකරුටත් උසාවිය වැහිලා By None // 2012 ජුලි 20 වන සිකුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} මරමන්නාරම උසාවියේ මහේස්ත්‍රාත්ට තර්ජනය කිරීම උසාවි දේපොළට හානි කිරීම දේශපාලන උසි ගැන්වීම් වලට විරෝධය පළ කිරීම ඇතුළු කරුණු මුල්කැරගෙන ශ්‍රී ලංකාවේ සියලු අධිකරණවල විනිසුරුවරු ද නීතිඥවරු ද අද වැඩ වැරීම නිසා උසාවි සියල්ලම වැසී ඇත. ගාල්ලේ නීතිඥවරු ද උසාවිය අසල විරෝධය දක්වන්නට වූහ. කිහිලිකරුවෙන් ආ පුද්ගලයකුට ටික වේලාවක් වාඩි වී ආපසු යෑමට සිදු විය. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත