කිලෝ 2300ක පිට්සාව ගිනස් පොතට


ලෝකයේ විශාලතම පිට්සාව හදමින් නව ගිනස් වාර්තාවක් පිහිටුවීමට  රෝමයේ සුපවේදීහු  පිරිසක් සමත්වූහ. 1990 වර්ෂයේදි දකූණු අප‍්‍රිකා  සුපවේදීහු පිරිසක් වර්ග මිටර් 37. 4 ක පිසාවක් සාදා ගිනස් වර්ථාවට හිමිකමි කීය. රෝමයේ සුපවේදිහු පිරිස වර්ගමිටර් 40ක පිසාව සෑදිම සදහා පිටී කිලෝ 9000ක්, වතූර ලිටර් 4 500ක්, චිස් හා තක්කාලි සෝස් කිලෝ 4000ක්,  ඇතූළු තවත් දෑ ඵක්කළහ. සෙන්ටිග්‍රෙටි අංශක 300ත් 500ත් අතර උෂ්ණත්වයකින් පිළිස්සු පිසාවේ බර කිලෝ 23250කි.