කිරිපිටි මිල අද (01) මධ්‍යම රාත්‍රියේ සිට වැඩි කර ඇතැයි පාරිභෝගික අධිකාරිය කියයි. ඒ අනුව ග්‍රෑම් 400ක පැකට්ටුවක මිල රුපියල 61කින්ද කිලෝවක මිල රුපියල් 152කින්ද වැඩි කර ඇත.