කිරිකැටියත් ගංවතුරෙන් බේරගනී


සිකුරාදා සිට පැවති වැස්සෙන් දකුණේ පවුල් 300 කට ආසන්න ප්‍රමාණයක් ගංවතුරට අසුවිය. ගාල්ල, ඉමදූව, උඩුගල, ඇල්ලලගොඩ, යක්කලමුල්ල, වල්පොළ, පොල්පාගොඩ, බඳුන්ගල, කළුදියවල ගැමියෝ ගංවතුරින් කොටුවී සිටියහ. දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉමදූව අසළ කන්දක් නාය යාමෙන් එම මාර්ගයේ ගමන් එක් මංතීරුවකට පමණක් සීමා විය. කනංකේ පොලිසියත් මිරිස්ස පොලිස් නාවික ඒකකයත් කොටුවී සිටි ගැමියෝ ආරක්ෂක ස්ථාන කරා ගෙනයනු ලැබූහ.

DSC_0040

 -------,-----------------------------6 --------------------------- DSC_0016 DSC_0018 DSCN5848 DSCN5869

FLOODS@AKURESSA-(10) FLOODS@AKURESSA-(11)