කිඹුල් කටට ‍ගිහින් එයි


උතූරු ඔස්ට්‍රේලියාවේ ලිච්ෆීල්ඩ්  විලේ පිහිනීමට තරුණයෝ පිරිසක් ගියහ. එක් තරුණයෙක් විලේ ඉවුරේ ගල් පර්වතයකට නැගිමට උත්සහ  කරයි.  ඔහුට මිටර් කිහිපයක් ඵපිටීන් හැඩිදැඩි කිඹුලෙකි. තරුණයා ඵ් බවක් නොදනී. ගතවන නිමේෂයෙන් කිඹුලා තරුණයාගේ හිසමතට කඩා පනි. වාසනාවට ඔහුට කිඹුලාගෙන් බේරිමට හැකි වේ. ඔහු නැවතත් දියඹට පිහිනා යයි.  මෙම සිදුවීම අනෙක් මිතූරෝ වීඩියෝ ගතකළහ.