කිංග්ස් xI පන්ජාබ් පිලට ලකුණු 25 ක ජයක්


අයි. පී. එල්. ක‍්‍රිකට් තරගාවලියේ හයිද්‍රාබාද් හිදී (8 වැනිදා) පැවැති තරගයේදී කිංග්ස් xI පන්ජාබ් කි‍්‍රඩකයෝ ඩෙකැන් චාජර්ස් පිලට එරෙහිව ලකුණු 25 ක ජයක් ලැබුහ. ඩෙකැන් චාජර්ස් පිල නියෝජනය කරන ශ්‍රී ලංකා පිලේ හිටපු නායක කුමාර් සංගක්කාර මෙම තරගයේදී ලකුණු 4 කට දැවි ගියේය.කිංග්ස් xI පන්ජාබ් පිල  ඕවර 20 කදී කඩුලූ 5 ට ලකුණු 170 (මන්දිප් සිං 75, ඩෙවිඞ් මිලර් (නොදැවි) 28, අශිෂ් රේඞ්ඩි 39/2)ඩෙකැන් චාජර්ස් පිල  ඕවර 20 කදී කඩුලූ 8  ට 145 (ඩැනියෙල් හැරිස් 30, අක්ෂාත් රේඩි 24, ඩෙවිඞ් හසී 2/2, ප‍්‍රවින් කුමාර් 15/2, ප‍්‍රවින්ද්‍ර අවනා 27/2