මහරගම වැව පාරේ කර්මාන්ත ශාලවක ආහාර විස වීමකින් ඇගළුම් සේවිකාවන් විසි දෙදෙනෙක් හෝමාගම රෝහලට ඇතුළු කරනු ලැබුහ.
මහරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යලය පැවසුවේ බ්‍රහස්පතින්දා (26) දහවල් ඔවුන් ගත් දිවා ආහාරය හෝ පානය කළ ජලයෙන් මෙය සිදුවන්ට ඇතැයි සැකයක් පවතින බවයි.

