(සමන් විජය බණ්ඩාර)
කෑගල්ල නගරය මධ්‍යයේ ඇති පොදු වෙළෙඳ සැල් සංකීර්ණයේ හදිසි ගින්නක් හටගෙන තිබේ.
මේ වන විට ගිනි ඇවිලෙමින් පවතින අතර එය නිවා දැමිම සඳහා ආරක්ෂක අංශ මෙන්ම කෑගල්ල නගර සභාව සහ ගිනි නිවන රථ කිහිපයක් යොදා ගනිමින් කටයුතු කරමින් සිටී.