කැස්බෑව හෝටල් ව්‍යාපාරකයාගේ ඝාතන ගැන සොයන්න පොලිස් කණ්ඩායම් 4 ක්


(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
 
කැස්බෑව කෝටිපති ව්‍යාපාරිකයාගේ ඝාතනයට සම්බන්ධ සැකකරුවන්  අත්අඩංගුවට ගැනීම  සඳහා පොලිස් කණ්ඩායම් හතරක් යොදවා ඇතැයි බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පැවසීය .

එම ඝාතනය සම්බන්ධයෙන් මේ වන විට පුද්ගලයන් තිස් දෙනකුගෙන් පමණ ප්‍රකාශ ලබා ගෙන ඇතැයි තෙන්නකෝන් මහතා වැඩිදුරටත් පැවසීය .