කැලණියට බුදුන් යළි වැඩම කළ වගයි By None // 2012 සැප් 11 වන අඟහරුවාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} අගෝස්තු 20 වැනිදා සිට ලංකාවේ උතුරුමැද දකුණු නැගෙනහිර මධ්‍යම සබරගමු හා බටහිර ස්ථාන රැසක දී දස ලක්ෂ ගණන් බෞද්යන්ගේ වන්දනාවට පාත්‍ර වූ කපිල වස්තු ධාතු ප්‍රදර්ශනය බදාදා 12 උදේ ඓතිහාසික කැලණි රජමහා විහාරයෙන් අවසන් වෙයි. කැලණියට කපිලවස්තු ධාතු වැඩමට කැරවීම බුදුන් වහන්සේ තෙවරක්ම කැලණියට වැඩම කිරීම සිහිපත් කරන බවද බෞද්ධයෝ කියති. කැලණි රජමහා විහාරාධිපති මහාචාර්ය කොල්ලූපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමියන්ගේ හා මහජන සම්බන්ධතා ඇමැති මර්වින් සිල්වා මහතාගේ ඉල්ලීම අනුව මේ ධාතු ප්‍රදර්ශනය පැවැත්වේ. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත