කැලණි සිසුහු අදත් වීදි බසිති


කැලණිය විශ්ව විද්‍යාලයයේ මහා ශිෂ්‍ය සංගමය ඉල්ලීම් හතරක් මත කොළඹ මහනුවර මාර්ගය අයිනේ උද්ඝෝෂණයක් ඇරැඹූහ.

දහසකට වැඩි සිසුන් පිරිසක් ඊට සහභාගී වී සිටිති.

8770-- 8783- 8787-- 8788- 8803-