කැලණි සරසවියේ ආරක්ෂක කැමරා පද්ධතිය ගැලවූ සිසුන් 16 දෙදෙනකු අත්අඩංගුවට


( ඉන්දිකා රාමනායක )

කැලණිය විශ්ව විද්‍යාල පරිශ්‍රයේ සවිකර තිබු සීසීටිවී කැමරා 14 ක් සහිත පද්ධතිය  ගලවා ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් එහි සිසුන් 16 දෙනකු  කිරිබත්ගොඩ පොලීසිය විසින් අද( 27) අත්අඩංගුවට ගනු ලැබුවේය .


මෙම පිරිස අතර කැළණිය මහා ශිෂ්‍ය සංගමයේ සභාපති කොබෙයිතුඩුවේ සමිත හිමියන්ද සිටින බව පොලීසිය කියයි.