කැලණි ප්‍රා සභාපතිට ඇප


පැමිණිල්ලක් කිරීමට පැමිණි කැලණිය සංහාරමුල්ලේ විනීතා එදිරිසිංහ මහත්මියට බැණ පහරදුන්නැයි කැලණිය ප්‍රාදේශීය සභාපති ප්‍රසන්න රණවීර හා කාර්මික නිලධාරී පේෂක රංගනාත්  රුපියල් 7500 බැගින් මුදල් ඇප හා රුපියල් ලක්ෂය බැගින් ශරීර ඇප මත මුදා හරින ලෙස මහර මහේස්ත්‍රාත් සහන් මාපා බණ්ඩාර මහතා නියෝග කළේය. සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥ බර්නි අල්විස් මහත්මිය කරුණු දක්වමින්  පැවසුවේ එම කාන්තාවට සභාපතිට අසභ්‍ය වචනයෙන් බැණ වැදුණු බවයි.