කැලණි ගඟේ රන් ගරති.


රන් සොයා සිය ගනන් ගැහැණු පිරිමි කැලණි ගඟේ පූගොඩ හා කුමාරමුල්ල තොටුපොළට බැස සිටිති. කළුවැලි සමග අබ ඇටයක තරම් රන් කෑලි ඇති බවත් දවසකට රුපියල් දාහක දෙදාහක රන් සොයාගත හැකි බවත් රන් සොයන්නෝ කියති. රංවල දෙවියන් මේ රන් දෙතියි ඔවුහු කියති.