කැමති පෙට්ටියක් හදා දෙයි


ඝානාවේ වෙෂි නගර වැසියකු වන ඉසාක් සෝහා මිනී පෙට්ටි සාප්පුවක හිමිකරුවෙකි. මිනිසුන්ගේ අවසාන කැමැත්ත පරිදි නොයෙක් මාදිලියේ මිනී පෙට්ටි සාදා ඒවා ගැනුම් කරුවනට ලබා දීමට ඔහු ක්‍රියා කරයි. තමා සාදන නොයෙක් මාදිලියේ පෙට්ටි යුරෝපයට පවා අපනයනය කරන බව ඉසාක් පවසයි.