කැබිලිත්තට කිට්ටු පාරක් By None // 2012 නොවැ 11 වන ඉරිදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} යාල තුන්වැනි කලාපයේ පිහිටි කැබිලිත්ත දේවාලයට යන වන්දනාකරුවන්ගේ පහසුවත් ආරක්ෂාවත් සඳහා නොමිලයේ පිවිසුම් පතක් නිකුත් කිරීමට යයි. කුඹුක්කන් ඔය අසල වනජීවී කාර්යාලයක් පිහිටුවන බව ඌව පළාත් භාර සහකාර වනජීවී අධ්‍යක්ෂ සිසිර කුමාර ද සිල්වා මහතා කියයි. පාරිසරික හානි අවම කැර ගැනීම මෙහි අරමුණයි. බුත්තල මාර්ගයේ ගල්ගේ සිට ඇති කිලෝ මීටර 30 දුර ගෙවා කැබිලිත්ත දේවාලය වැඳපුදා ගැනීමට මේ හේතුවෙන් හැකිවනු ඇතැයි ද වනජීවී නිලධරයෝ කියති. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත