කැටපත් පවුරේ නම ලියන්න ගිහින් පොලිසියේ


හැට්ට කටුවකින් සීගිරි කැටපතු පවුරේ නම ලියන්නට ගිය දෙමටගොඩ තරුණයකු සැකපිට අත්අඩංගුවට ගෙන සීගිරි පොලිසියට බාරදුන් බව එහි සේවකයෝ කියති.