කැකිරාවේදී දුම්රියක් පීලි පනියි


ත්‍රිකුණාමලයේ සිට කොළඹ බලා එමින් සිටි දුම්රියක් කැකිරාවේදී වල් අලියකු හැපීමෙන් පීලි පැන්නේය. අලියාද මරුමුවට පත් විය. දුම්රියේ ගමන් කළ කිසිවෙකුටවත් කරදරයක් නැතැයි දුම්රිය බලධරයෝ කියති.