කැකිරාවේ නාරිලතා මල් පිපිලා By None // 2012 නොවැ 18 වන ඉරිදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} කලාව, දහම, ඉතිහාසය, විශ්වාසය හා උද්භිත විද්‍යාව හා බැඳුණු අපූර්වතම හා දුර්ලභ සොබාදහමේ නිමැවුමක් වන නාරිලතා මල් වත්තක් වගා කිරීමට කැකිරාව පදිංචි වෛද්‍යවරයෙක් සමත්ව සිටී. ඔහු වෛද්‍ය ශාමල් කාන්තය. මීට වසර හතට පමණ පෙර සිය මිතුරෙකුගෙන් ලැබුණු එක් නාරිලතා මල් පැළයක් කෙමෙන් බෝකර මේ වන විට පැළ 250ක් දක්වා ඔහු වර්ධනය කර ඇත. දැන් ඒ මල්වගාවේ වසන්ත කාලයයි. නාරිලතා උඩවැඩියා මල් වර්ගයකි. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත