කාසියේ වාසිය දකුණු අප්‍රිකාවට


ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (14 වැනිදා) පැවැත්වෙන එකම විස්සයි-20 තරගයේදී කාසියේ වාසිය දිනාගත් දකුණු අප්‍රිකානු නායක ජේ.පී. ඩුමිනි පළමුවෙන් පන්දුවට පහර දීම තෝරා ගත්තේය. 

තරගය රාත්‍රී 7.00 ට ආරම්භ වේ.

මෙම විස්සයි -20 තරගයේ විස්තර සහ තවත් ක්‍රීඩා පුවත් සඳහා http://kelimandala.lankadeepa.lk/ වෙත පිවිසෙන්න.