කාල්ටන් සුපර් සත් සාමාජික රග්බි තරගාවලිය
‘තාරුණ්‍යයට හෙටක්’ සංවිධානය සහ ශ්‍රී ලංකා රග්බි සංගමය එක්ව සිවුවැනි වරටත් සංවිධානය කරන ‘කාල්ටන් සුපර් සෙවන්ස් ශ්‍රී ලංකා 2012’ සත් සාමාජික රග්බි තරගාවලියේ පළමු දිනයේ තේ විවේකය සදහා තරග නතර කරන විට පසුගිය වසෙර් ශරයන් වන මධ්‍යම කිංග්ස්ල බස්නාහිර වොරියර්ස් සහ යාපනය චැලෙන්ජර්ස් යන කණ්ඩායම් සහභාගි වූ තරග දෙකම ජය ලබා අපරාජිතව සිටියහ
තරග පතිඵල
දකුණ ශාර්ක්ස් පිල විසින් නැගෙනහිර ග්ලැඩියේටර්ස් පිල පරාජය කරන ලදී . 19-12
ඌව වයිපර්ස් පිල විසින් වයඹ බ්ලැක්ස් පිල පරාජය කරන ලදී .19-12
යාපනය චැලෙන්ජර්ස් පිල විසින් උතුරු මැද ටයිපන්ස් පිල පරාජය කරන ලදී. 14-12
බස්නාහිර වෝරියස් විසින් උතුර ඊගල් පිල පරාජය කරන ලදී .40-0
මධ්‍යම කිංග්ස් පිල විසින් දකුණ ශාර්ක්ස් පිල පරාජය කරන ලදී .14-7
වයඹ බ්ලැක්ස් පිල විසින් නැගෙනහිර ග්ලැඩියේටර්ස් පිල පරාජය කරන ලදී. 19-12
සබරගමුව ස්ටැලියන්ස් පිල විසින් උතුරු මැද ට‍්‍රයිපෝන්ස් පිල පරාජය කරන ලදී. 24-14
යාපනය චැලෙන්ජර්ස් පිල විසින් උතුර ඊගල්ස් පිල පරාජය කරන ලදී. 26-19
මධ්‍යම කිංග්ස් පිල විසින් ඌව වයිපර්ස් පිල පරාජය කරන ලදී 35-21
දකුණ ශාර්ක්ස් පිල විසින් වයඹ බ්ලැක්ස් පිල පරාජය කරන ලදී 26-24
බස්නාහිර වෝරියස් විසින් සබරගමුව ස්ටැලියන්ස් පිල පරාජය කරන ලදී 26-7
උතුරු මැද ටයිෆූන්ස් පිල විසින් උතුර ඊගල් පිල පරාජය කරන ලදීග 26-17

