කාල්ටන් සුපර් රග්බි අවසන් තරගයට වයඹ බ්ලැක්ස් - සදර්න් ශාර්ක්ස් එති By None // 2012 මැයි 27 වන ඉරිදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} තාරුණ්‍යයට හෙටක් සංවිධානය සහ ශ‍්‍රී ලංකා රග්බි සංගමය එක්ව සිවුවැනි වරට සංවිධානය කරන ‘කාල්ටන් සුපර් සෙවන්ස් 2012’ සත් සාමාජික රග්බි තරගාවලියේ පළමු අදියරේ අවසන් මහ තරගයට චානක චන්දිමාල්ගේ නායකත්වයෙන් යුත් වයඹ බ්ලැක්ස් පිල සහ නවසීලන්ත ක‍්‍රීඩක එඞ්. කොකර්ගේ දකුණ ශාර්ක්ස් පිල සුදුසුකම් ලබාගත්හ. මෙම තරගාවලිය මහනුවර බෝගම්බර පිටියේදී දෙවැනි දිනට පැවැත්වේ.අවසන් පර්්ව තරගවලදී වයඹ බ්ලැක්ස් පිල විසින් ලකුණු 24-19 කින් ඌව වයිපර්ස් පිල ද, සදර්න් ශාර්ක්ස් පිල විසින් ලකුණු 36-10 කින් සබරගමුව ස්ටැලියන්ස් පිල ද, පරාජය කරන ලදි. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත