- වයඹ බ්ලැක්ස් පිල විසින් උතුරු මැද ටයිපෝන්්ස් පිල පරාජය කරන ලදී (31-7)
- මධ්‍යම කිංග්ස් පිල විසින් සබරගමුව ස්ටැලියන්ස් පිල පරාජය කරන ලදී (28-21)
- යාපනය චැලෙන්ජර්ස් පිල විසින් දකුණ ශාර්ක්ස් පිල පරාජය කරන ලදී (19-14)
- බස්නාහිර වෝරියස් පිල විසින් ඌව වයිපර්ස් පිල පරාජය කරන ලදී (24-19)
- නැගෙනහිර ඊගල් පිල විසින් උතුරු මැද ටයිපෝන්්ස් පිල පරාජය කරන ලදී (31-0)
- වයඹ බ්ලැක්ස් පිල විසින් මධ්‍යම කිංග්ස් පිල පරාජය කරන ලදී (19-12)
- යාපනය චැලෙන්ජර්ස් පිල විසින් උතුර ග්ලැඩියේටර්ස් පිල පරාජය කරන ලදී (21-19)
- බස්නාහිර වෝරියස් පිල විසින් දකුණ ශාර්ක්ස් පිල පරාජය කරන ලදී (33-21)
- සබරගමුව ස්ටැලියන්ස් පිල විසින් නැගෙනහිර ඊගල් පිල පරාජය කරන ලදී (28-12)
- මධ්‍යම කිංග්ස් පිල විසින් උතුරු මැද ටයිපෝන්්ස් පිල පරාජය කරන ලදී (36-19)
- ඌව වයිපර්ස් පිල විසින් උතුර ග්ලැඩියේටර්ස් පිල පරාජය කරන ලදී (35-12)
- යාපනය චැලෙන්ජර්ස් පිල විසින් බස්නාහිර වෝරියස් පිල පරාජය කරන ලදී (29-7)
- වයඹ බ්ලැක්ස් පිල විසින් සබරගමුව ස්ටැලියන්ස් පිල පිල පරාජය කරන ලදී (29-12)
- නැගෙනහිර ඊගල් පිල විසින් මධ්‍යම කිංග්ස් පිල පරාජය කරන ලදී (31-7)
- දකුණ ශාර්ක්ස් පිල විසින් ඌව වයිපර්ස් පිල පරාජය කරන ලදී (24-19)
- බස්නාහිර වෝරියස් පිල විසින් උතුර ග්ලැඩියේටර්ස් පිල පරාජය කරන ලදී (14-5)
- සබරගමුව ස්ටැලියන්ස් පිල විසින් උතුරු මැද ටයිපෝන්ස් පිල පරාජය කරන ලදී (12-10)
- නැගෙනහිර ඊගල් පිල විසින් වයඹ බ්ලැක්ස් පිල පරාජය කරන ලදී (26-14)
- ඌව වයිපර්ස් පිල විසින් යාපනය චැලෙන්ජර්ස් පිල පරාජය කරන ලදී (28-5)
- දකුණ ශාර්ක්ස් පිල විසින් උතුර ග්ලැඩියේටර්ස් පිල පරාජය කරන ලදී (17-7)

කාල්ටන් සත් සාමාජික රග්බි තරගාවලිය - දෙවැනි අදියර
තාරුණ්‍යයට හෙටක් සංවිධානය සහ ශ‍්‍රී ලංකා රග්බි සංගමය එක්ව සංවිධානය කරන ‘කාල්ටන් සුපර් සෙවන්ස් ශ‍්‍රී ලංකා 2012’ සත් සාමාජික රග්බි තරගාවලියේ දෙවැනි අදියරේ පළමු දිනය වූ අද (02) තරග අවසන් වන විට නැගෙනහිර ඊගල් පිල (10) ‘ඒ’ කාණ්ඩයේ ද, යාපනය චැලෙන්ජර්ස් පිල (10) ‘බී’ කාණ්ඩයේ ද පළමු ස්ථාන හිමිකර ගැනීමට සමත් වූහ.
වයඹ බ්ලැක්ස් (10), මධ්‍යම කිංග්ස් (08), සබරගමුව ස්ටැලියන්ස් (06) සහ උතුරු මැද ටයිපෝන්්ස් (6) ‘ඒ’ කාණ්ඩයේ ද, බස්නාහිර වෝරියස් (10), ඌව වයිපර්ස් (08), දකුණ ශාර්ක්ස් (08) සහ උතුර ග්ලැඩියේටර්ස් (04) ‘බී’ කාණ්ඩයේ ද දෙවැනි ස්ථානයේ සිට පස්වැනි ස්ථානය දක්වා ස්ථාන හිමිකර ගත්හ.
දෙවැනි අදියර බම්බලපිටිය පොලිස් ක‍්‍රීඩාංගණයේදී පැවැත්වේ.
පළමු දිනයේ තරග ප‍්‍රතිඵල

