- වයඹ බ්ලැක්ස් පිල විසින් උතුරු මැද ටයිපෝන්ස් පිල පරාජය කරන ලදී (31-7)
- මධ්‍යම කිංග්ස් පිල විසින් සබරගමුව ස්ටැලියන්ස් පිල පරාජය කරන ලදී (28-21)
- යාපනය චැලෙන්ජර්ස් පිල විසින් දකුණ ශාර්ක්ස් පිල පරාජය කරන ලදී (19-14)
- බස්නාහිර වෝරියස් පිල විසින් ඌව වයිපර්ස් පිල පරාජය කරන ලදී (24-19)
- නැගෙනහිර ඊගල් පිල විසින් උතුරු මැද ටයිපෝන්්ස් පිල පරාජය කරන ලදී (31-0)
- වයඹ බ්ලැක්ස් පිල විසින් මධ්‍යම කිංග්ස් පිල පරාජය කරන ලදී (19-12
- යාපනය චැලෙන්ජර්ස් පිල විසින් උතුර ග්ලැඩියේටර්ස් පිල පරාජය කරන ලදී (21-19)
- බස්නාහිර වෝරියස් පිල විසින් දකුණ ශාර්ක්ස් පිල පරාජය කරන ලදී (33-21)
කාල්ටන් සත් සාමාජික රග්බි තරගාවලිය - දෙවැනි අදියර
තාරුණ්‍යයට හෙටක් සංවිධානය සහ ශ‍්‍රී ලංකා රග්බි සංගමය එක්ව සංවිධානය කරන ‘කාල්ටන් සුපර් සෙවන්ස් ශ‍්‍රී ලංකා 2012’ සත් සාමාජික රග්බි තරගාවලියේ දෙවැනි අදියරේ පළමු දිනය වන අද (02) තේ විවේකය ස`දහා තරග නතර කරන විට වයඹ බ්ලැක්ස්, යාපනය චැලෙන්ජර්ස් සහ බස්නාහිර වෝරියස් යන කණ්ඩායම් සහභාගි වූ තරග දෙකම ජය ලබා අපරාජිතව සිටියහ.
දෙවැනි අදියර බම්බලපිටිය පොලිස් ක‍්‍රීඩාංගණයේදී පැවැත්වේ.
තරග ප‍්‍රතිඵල

