පානදුර කාරයක් තුළ මිය ගොස් සිටි ඉන්ද්‍රජිත් ප්‍රගීත් දේවනාරායණ(40) මහතා රැහැනකින් ගෙල සිරකිරීමෙන් මරා දමන්නට ඇතැයි පොලිසියට තොරතුරු ලැබී ඇත.
පානදුර අධිකරණ වෛද්‍ය නිලධාරී දොස්තර පී.බී දසනායක මහතා පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීය.