කාරය ගිය තැනක්


රාජගිරිය කලපලුවාව ප්‍රධාන මාර්ගයේ ගමන් කරමින් තිබූ මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන නිවසක තාප්පයක්  උඩට නැංගේය. මෙහි ගමන් ගත් සිව් දෙනෙකු සුඵ තුවාල ලැබූහ.