කාරක සභාවට යන්න එපා
අග විනිසුරුවරියට එරෙහි දොෂාභියෝග විභාග කරන පාර්ලිමේන්තු කාරක සභාවෙන් ඉවත්වන්නැයි නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජනතා ව්‍යාපාරය (කැෆේ) හා ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය විපක්ෂයෙන් ඉල්ලයි. විපක්ෂ නායක ඇතුළු විපක්ෂයේ සියලුම මන්ත්‍රීවරුන් එම කාරක සභාව වර්ජනය කළ යුතු බව ද නිවේදනයක් නිකුත් කරමින් එම සංවිධාන කියයි.

