කාරක සභාව උදේ 10.30ට
අග විනිසුරුවරියට එරෙහි දෝෂාභියෝග යෝජනාව විභාග කිරීමේ මන්ත්‍රී කාරක සභාව පෙරවරු 10.30ට රැස්වීමට නියමිතව සිටියේය. කාරක සභාවේ සියලු සාමාජිකයන් පැමිණ සිටි බව දැනගන්නට ඇත. අග විනිසුරුවරිය පාර්ලිමේන්ත්‍ර මන්දිරයට ඇතුළු වෙද්දී එක්සත් ජාතික පක්ෂයේ සුජීව සේනසිංහ හා පාලිත රංගේ බණ්ඩාර මන්ත්‍රීවරු කතා බහ කළහ.

