කාරක සභාව අහෝසි කරනු


තමාට විරුද්ධව දෝෂාභියෝග යෝජනාව විමර්ශනය කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව අහෝසි කරන්නැයි  ඉල්ලමින් ශිරාණි බණ්ඩාරනායක අග විනිසුරුවරිය අභියාචනාධිකරණය හමුවේ අද පෙත්සමක් ගොනු කළාය. කතානායකවරයා සහ තේරීම් කාරක සභාවේ සාමාජිකයන් 11 දෙනා එහි වගඋත්තරකුරුවන් ලෙස නම් කැර තිබේ.