ක්‍රීඩාපිටියෙන් 90ක් රෝහලට


වැලිගෙපොළ ප්‍රාථමික විදුහලේ සිසුහු 90 දෙනෙක් ඇඟ කැසීම හා පළු දැමීම වැනි රෝග ලක්ෂණ  නිසා  වැලිගෙපොළ රෝහලට ඇතුළු කරනු ලැබූහ. ක්‍රීඩාපිටියේ සෙල්ලම්කරමින් සිටියදී ඔවුහු එම ආසාදනයට ලක් වූහ.