ක්‍රීඩා ඇමතිගේ වැටුප ක්‍රීඩා අරමුදලට


(යොහාන් භාසුර)

ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා සිය අමාත්‍ය වැටුප ක්‍රීඩා අරමුදලට බැර කිරීමට තීරණය කර තිබේ.

ක්‍රීඩාවට අවශ්‍ය පහසුකම් ලබාදීම සඳහා සියලු දෙනාගේ සහයෝගය ලබාගැනීමට ආදර්ශයක් ලෙස සිය වැටුප ක්‍රීඩා අරමුදලට ලබාදීමට තීරණය කළ බව ක්‍රීඩා අමාත්‍යවරයා පැවසීය.